About this book
බට්ටිව මට පේන්නේ කහ මල් පඳුර ළඟ ඉන්න
කහ කිරිල්ලියක් වගේ. "අනේ සුනන්ද අයියෙ,
අයියගෙ ඇස්වල ලෙඩක් වගේ.."
ඇස්වල විතරක් නෙවේ බට්ටි මගෙ මුළු සර්වාංගෙම
ඔයා නිසා ලෙඩ වෙලා"
සුනන්ද තවත් පියවර කීපයකින් බට්ටි වෙත සමීප
වෙමින් කීවේය. බට්ටිගේ මුහුණේ වූ සිනහව
අතුරුදහන් කරවන්නට තරම් ඒ වචන ප්‍රබලදැයි
සුනන්දට සිතුණි. "මොනාද සුනන්ද අයියෙ මේ හැම
වෙලේම කියවන්නේ? අපි දෙගොල්ල කවදාවත්
පැහෙන්නෙ නැතිකොට ඇයි ඔයා ඔහොම
දේවල් කියන්නෙ?
Details
ISBN
9786245409235
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review