Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුර්ග තරණය

දුර්ග තරණය

About this book

දහවල පුරා පතලේ වැඩ කර, සැඳෑවේ

අපි අසල වනළැහැබේ වන සිසිල් දිය

පිරි දොළ කඩිත්තක් වෙත ගොස් මඩ

ගන්ධය තුරන් වනතුරු හොඳින්

නාගන්නෙමු. ආපසු එන ගමනේ වනය

පුරා තුරු මත වෙළී ඉහළ නැගි බාන්

වැල් පිහියෙන් කපා, එයින් උතුරා

හැළෙන කහ පැහැති උකු යුෂයෙන්

පිරි බාන් වැල මුව මත තබා උරා බීම

අපේ දින චරියාවේ එක් වැදගත්

අංගයක් වූවේය. දහවල පුරා දියේ

සිටීමෙනුත්, කය වෙහෙසා වැඩ

කිරීමෙනුත්, විඩාවට පත් වූ ශරීරයට

බාන් වැල් යුෂ අපූරු ඔසුවක් වුණේය.

තරමක තිත්ත රසයෙන් යුතු වුණත් අප

ඉතා ඉක්මනින් සැඳෑවේ බාන් වැල්

පානයට හුරු වූ අතර ඉහෙන් බහින

රෝගයක් අපට නොවැළඳෙන්නට ඒ

අපූරු ඔසුව පිහිටක් වූවා යැයි මට

සිතේ.. 

ISBN
9786245623006
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුර්ග තරණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.