Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මැණික් පහන්

මැණික් පහන්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඔයා කියන්නේ ඇත්ත

දිසා. එතකොට මට අම්මලා

තුන් දෙනෙක් ඉඳලා.

මම අපේ නැන්දගෙ මැරිච්ච දරුව

වෙන්න බැරිද දිසා....?"

"ඒවා ඉතින් අපිට කියන්න

බැහැනෙ බබෝ... ඒ කාගෙ වුණත් 

දැන්නම් ඔයා මගේ මේ දිසාලාගේ 

බබා තේරුණාද.......?"

"පිස්සි මම දුක හිතයි

කියලා නේද..?"

"ඇත්තටම ඔව්, අනේ චින්ත

ඔයා ඒවා ලොකුවට හිතට 

ගන්නෙපා. මට බෑ ඔයා දුකෙන්

ඉන්නවා බලන්න......"

"මම දන්නව මගේ කෙල්ලේ...

මම මේ ජීවිතේදී ප්‍රාර්ථනා කළේ

ඔයාව විතරමයි....."

Details
ISBN
9789557829333
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැණික් පහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.