මේඝ මන්දිර
About this book
රැය ගෙවෙන්නට තව පැය කීපයයි තියෙන්නෙ. තානායම් කාමරේ මගේ ඇඳ දවස් අටකට පස්සෙ පිරිමියෙකුගෙ උණුසුම විඳිනව. ජීවිතේ අපිව ගෙනියන්නෙ අපි හිතාගෙන ඉන්න ඉසව්වලට නෙවෙයි නේද? මම ගෙවුණ දවස් අටේම හිතුවෙ ඔහුට ආදරේ කරත් ඒ ජීවිතේට බලපෑමක් වෙන්නෙ නෑ කියල.ඒත් ඒ ඔක්කොම බොරු වුණේ කොච්චර ඉක්මනින්ද?
"මගෙ ශාක්‍යා දේවි...ඔයා දුකෙන්ද ” කියල අහගෙනමයි ඔහු කාමරේ දොර ඉස්සරහ හිටගෙන හිට්ය..
"මට සමාවෙන්න....ලොකු වැඩක් තිබුණා...ඒකයි දමල යන්න වුණේ.. ඒත් මගෙ හිත තිබ්බෙ මෙහේ....’
ඔහු මාව ළගට අරගෙන ඒ ශක්තිමත් පපුවට තුරුළු කර ගත්තෙ අවුරුදූ ගණනකින් තමන්ගෙ ප්‍රේමවන්තිව දැක්ක ප්‍රේමවන්තයෙක් වගේ..
Details
ISBN
9786245768530
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review