Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / වළාකුළු යහන්

වළාකුළු යහන්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මුතු තවමත් සිටින්නේ දෑතින් මුහුණ වසාගෙනය. ඒත් මිතුරන් තමා රදීප් අසල තනිකර යනවාට එරෙහි වන්නට ඇයට උවමනා නොවීය. මේ තමා ජීවිතයට වඩා ආදරය කළ පිරිමියාය. ඔහු අසල ඇයට බියක් හෝ අපහසුවක් නැත. ගිහන්සිගේ සම්බන්ධතාවය නිසා ඒ කාලයේ මුතුට රදීප් දුටු විට පිළිකුලක් දැනුණිද මේ මොහොතේ ඇගේ සිතේ ඇත්තේ ඔහු කෙරෙහි අනුකම්පාවකි.

" නාඬා ඉන්න මුතු.....ඔයා අඬන්නෙ ඇයි කියලා මං දන්නෙ නෑ...ඒත් මං නිසා නම් ඔය රත්තරන් ඇස් වල කඳුළු නාස්ති කර ගන්න එපා.....

ISBN
9786245768677
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වළාකුළු යහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.