රතු රෝස ඇහැරිලා
About this book
ඊයෙ රෑ ගෙදර ආවෙ කොහොමද කියලා මට මතකත් නෑ. අරුන් ටිකයි ඩිනලියි එක්ක හොඳට ගැහුව් කියල නම් මතකයි. කාමරේ හොඳටම එළියයි. ඔරලෝසුවෙ වෙලාව උදේ දහයයි පහයි. ඔළුවත් පුපුරන්න තරම් රිදෙනවා. කාලෙකින් ගත්තු ලිකර් මාව අඩපණ කරලා. අනේ සල්මල් ඔයා දන්නව නම් ඔයාට දුක හිතෙයි. මං ආයෙමත් ඉස්සර හිටි ශෝනා වෙන්නයි යන්නෙ. ඔයාට විතරයි මාව බේර ගන්න පුලුවන් මගෙ කෙල්ලෙ...
ශෝන්
"මට තේරෙන්නෙ නෑ අයියෙ.. මං මේවගෙ දේවල් වලට කවදාවත් මූණ දීලා නෑ. මං කොහොමද ශෝන් සර්ව විශ්වාස කරන්නෙ..? අපි ආදරේ කරන්න පටන් අරන් දවස් ගානයි. ඒත් ඒ දවස් ගානට එයා ගැන දැන ගත්තු දේවල් නිසා මගෙ හිත කොච්චර රිදුණද..? අර ඩිනලි කියන ගර්ල් ඇවිත් කියපුවා අහගෙනත් මං එයාට ආදරේ කළා මෝඩියක් වගේ."
සල්මල්
Details
ISBN
9786244930006
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review