දඩයක්කාරයාගේ හෝරාව

Special Price රු. 1,147.50 Regular Price රු. 1,350.00
Out of stock
SKU
dadayakkarayage-horawa-krishani-sadamali-munasinghe-sooriya

සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමණින්ම තම සිසුවියන්ට ඉගැන්වීමකෙරෙහි යොමුවනු ඇති බවයි. නමුත්, දරුණු හා දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින, ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රීමත් ජේසන්වෙරිංගර්, එය සිදුවිය යුත්තේ වෙනත් අකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කෝඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂ්‍යාවක් පලා යාමත් සමඟ, සියල්ලම අධිරහසක වෙළි යන අතර, වියැකි ගිය මතකයක් පවා බිය ජනක විය හැකි බව කෝඩේලියාඅවබෝධ කර ගනියි.

Back to Top