Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දඩයක්කාරයාගේ හෝරාව

දඩයක්කාරයාගේ හෝරාව

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමණින්ම තම සිසුවියන්ට ඉගැන්වීමකෙරෙහි යොමුවනු ඇති බවයි. නමුත්, දරුණු හා දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින, ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රීමත් ජේසන්වෙරිංගර්, එය සිදුවිය යුත්තේ වෙනත් අකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කෝඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂ්‍යාවක් පලා යාමත් සමඟ, සියල්ලම අධිරහසක වෙළි යන අතර, වියැකි ගිය මතකයක් පවා බිය ජනක විය හැකි බව කෝඩේලියාඅවබෝධ කර ගනියි.

ISBN
9786245638185
පිටු ගණන (Pages)
488
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දඩයක්කාරයාගේ හෝරාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.