Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දිවි පිම්ම

දිවි පිම්ම

About this book
ලංකාවේ බ්‍රිතාන්‍ය ජාතික තේ වගාරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇහින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ.

කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතුයායක හිමිකාර මිතුරකු වූ ක්ලින්ටන් ද ඔහු සමග පැමිණෙන අතර විවාහ කර ගැනීමේ අරමුණින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දි සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා සිදුකර ගත් වරදෙහි බරපතළකම අවබෝධ වන්නේ අනතුරුවය. සැමියා ඔහුගේ බලය හා අණසක තමා කෙරෙහි පතුරුවනවා පමණක් නොව ඔහු තමාගේ ජීවිතයට ද තර්ජනයක් වී ඇති බව ඇයට වැටහෙයි. අනතුරුව ගෙවෙන සාරාගේ ජීවිතය කෙබඳු වේද?

ISBN
9789556566147
පිටු ගණන (Pages)
508
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිවි පිම්ම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.