Back to Top
දිරි දැරියෝ
Special Price
රු. 288.00
Regular Price
රු. 320.00
Out of stock
SKU
diri-dariyo-hemachandrika-liyanage-visidunu-prakashakayo
“යෞවන අවධියේ යුවතියන් ගේ මනස විවරණය කෙරෙන දිරි දැරියෝ මනෝවිද්‍යාත්මක හා අධ්‍යාපනික අගයෙන් යුතු ප්‍රබන්ධ කතාවකි. විදුහල්පතිනිය හා පාලිකාව මානව දයාවේ සංකේතයයි. ඉත සඳහන් කළ පරිදි යෞවන අවශ්‍යතා වන ආදරය කිරීම් හා ආදරය ලැබීමේ අවශ්‍යතාව, යමක් ලබාගැනීමේ අවශ්‍යතාව, අයත් වීමේ අවශ්‍යතාව ආදි අවශ්‍යතා රාශියක් මේ කතාව තුළින් නිරූපණය වෙයි. එ හෙයින් එ මඟින් යෞවන පාඨක රුචිය වඩවයි.”
-ආචාර්ය ස්වර්ණා චන්ද්‍රසේකර