Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිරි දැරියෝ

දිරි දැරියෝ

About this book
ධීර කාමරයේ ද කලබලයකි.කළු යකා මෙන් හැඳ සිටි ලලිතා වහ-වහා කළු පොරෝනය ගැලවුයෙන් දිරියෝ විදුලි වේගයෙන් එයත්, විදුලි පන්දමත් සඟවා ඒ මේ අත දුවන සේනාවට එක් වුවෝ ය. රෝහීණීයේ ළමයිනට පසු දින උත්සව දිනයක් මෙනි. දවසින් බාගයක්ම පමණ එහි කිසිම වැඩක් නොකෙරිණ.. ගුරු මණ්ඩලයත්, ශිෂ්‍යාවොත් කළු යකා ගැන නොයෙකුත් මත පළ කරමින් දැනට සිදු වී ඇති දෙයට තවත් පෝර දමා පතුරුවා හරිමින් ද, විහිළු තහළු කරමින් ද සිත් සේ විනෝද වූහ....
Details
ISBN
9789550955138
පිටු ගණන (Pages)
157
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Write a review

You're reviewing: දිරි දැරියෝ

Reviews are published once a member of our team has read them.