මේහලා සහ තවත් කෙටි කතා
"ගෑනියෙක් වැරදිලා හරි මිනිහෙක් එක්ක ගියොත් ඒ මිනිහවම බඳින්න සිද්ධ වෙන්න පුවවන්. ඒත් පිරිමියෙක් මොකටද වැරදිලා සිද්ධ වුණු දෙයකට වන්දි ගෙවන්නේ? "
-මඟුල් සක්වළ
"දෙවියන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අහසින් වැටෙන්නත් පුළුවන්, අහසේ ඉන්නත් පුළුවන්. "
-(අ)සමාන්තර
"ඕවා දැන් කාලෙ එච්චර ලොක් දේවල් නෙවෙයි නේහා.කෝපි කාලෙ තමයි සුදු රෙද්දක් එලලා රතු පාට හොයන්නෙ."
-වරදකාර
"මට සල්ලි ඕනේ. සල්ලි හම්බෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ රෝදේ කැරකෙන තැන අනුව"
-පරමාණු
"එක එකාගෙ න්‍යාය පත්‍ර වලට නෙවෙයි මේවයේ වැඩ සිද්ධ වෙන්නෙ. ජාතිය ගැන හිතලා කරදර ඉවසපන්."
-මේහලා
"උඹම කියපන් බලන්න, උඹ ආස නැද්ද ජොබ් එකෙන් අත් වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පොඩි වෙලාවකට හරි.?"
-කුටුම්භ
"මේවා ඇත්තම ආදර කතා ද කියලා මම දන්නෙ නැහැ.මහරවිට මේවා ඇඳකට ගොඩවෙනකම් තියෙන ඒවා වෙනනත් පුළුවන්."
-ගැහැණු වැඩ අරඹති
"සංවරකම, විනයගරුක බව කොයිතරම් නම් අවශ්‍යයිද මනුස්සයෙක්ට? එහෙම දෙයක් නැති තැන ප්‍රශ්න ගොඩගැහෙනවා. අලුතින් නිර්මාණය වෙනවා."
-රෝස කැලේ