Back to Top
දම්
Special Price
රු. 855.00
Regular Price
රු. 950.00
Out of stock
SKU
dam-manori-silika-wickramarachchi-silika
ගංගාව ගලා ගියේ නොනැවතී ය.... කෙතරම් බාධා පැමිණියත් ඕ ගමන ගමනාන්තය කරගත්තේ නැත. පැන මිය යන අයත් ගිලී මියයන අයත් ගඟ ප්‍රේමයෙන් බදා ගත්තා ය. ඇය නොනමි ගැහැනියකැයි මා හැමදාමත් සිතුවේ ඇය මට අපූරු පරිකල්පනාවන් සැපයූදූර්තිකාවක් වූ නිසාම නොවේ... බොහෝ වේදනාවන් මා මෙන් ම ඇය ද දැක දරාගත් නිසා ය...