Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

දම්

කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

ගංගාව ගලා ගියේ නොනැවතී ය.... කෙතරම් බාධා පැමිණියත් ඕ ගමන ගමනාන්තය කරගත්තේ නැත. පැන මිය යන අයත් ගිලී මියයන අයත් ගඟ ප්‍රේමයෙන් බදා ගත්තා ය. ඇය නොනමි ගැහැනියකැයි මා හැමදාමත් සිතුවේ ඇය මට අපූරු පරිකල්පනාවන් සැපයූදූර්තිකාවක් වූ නිසාම නොවේ... බොහෝ වේදනාවන් මා මෙන් ම ඇය ද දැක දරාගත් නිසා ය...

Details
ISBN
9786245841042
පිටු ගණන (Pages)
324
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දම්

Reviews are published once a member of our team has read them.