මදුවිත අතහරින්නේ මෙහෙමයි

Special Price රු. 200.00 Regular Price රු. 250.00
Out of stock
SKU
maduwitha-athaharinne-mehemai-keith-leelananda-wijesooriya
මදුවිත ලොව පුරා පැතිර ඇති ව්‍යසනයෙකි. එය පිටුදැකීම සඳහා ව්‍යාපාර ද ලොව පුරා ම පැතිර පවතියි. එසේ වුව ද ලොව හැම තැනක ම මදුවිතට නැඹුරු ව සිටින අයගේ මූලික ප්‍රශ්නය වන්නේ, එය අතහැර ගන්නේ කෙසේ ද යන්නයි. ඔබ ද එවැනි ගැටලුවකට මුහුණ පා සිටින අයෙකු හෝ එවැනි අයට උපදෙස් දෙන අයෙකු හෝ වෙතොත්, ඔබ අරමුණු ඉටු කර ගැනීම කෙසේවත් දුෂ්කර නො වේ.
කරුණාකර මේ පොත කියවන්න.
Back to Top