Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මදුවිත අතහරින්නේ මෙහෙමයි
About this book
මදුවිත ලොව පුරා පැතිර ඇති ව්‍යසනයෙකි. එය පිටුදැකීම සඳහා ව්‍යාපාර ද ලොව පුරා ම පැතිර පවතියි. එසේ වුව ද ලොව හැම තැනක ම මදුවිතට නැඹුරු ව සිටින අයගේ මූලික ප්‍රශ්නය වන්නේ, එය අතහැර ගන්නේ කෙසේ ද යන්නයි. ඔබ ද එවැනි ගැටලුවකට මුහුණ පා සිටින අයෙකු හෝ එවැනි අයට උපදෙස් දෙන අයෙකු හෝ වෙතොත්, ඔබ අරමුණු ඉටු කර ගැනීම කෙසේවත් දුෂ්කර නො වේ.
කරුණාකර මේ පොත කියවන්න.
ISBN
95565205103
පිටු ගණන (Pages)
116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මදුවිත අතහරින්නේ මෙහෙමයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.