Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / යටිසිත

යටිසිත

About this book

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත්කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.

ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගතහැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි. 

කිසි දිනක ඉටු කර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනිම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.

පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය. 

Details
ISBN
9551387317
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
හරි පුදුම ඉස්කෝලෙ හරි පුදුම ඉස්කෝලෙ ලීලානන්ද ගමාච්චි, Tetsuko Kuroyanagi රු. 688.00 තම දෙපයින් නැඟී සිටිනනේ කෙසේ ද? තම දෙපයින් නැඟී සිටිනනේ කෙසේ ද? ලීලානන්ද ගමාච්චි, Paul Hauck රු. 304.00 මිනිස් දිවියේ අරුත සොයා මිනිස් දිවියේ අරුත සොයා ලීලානන්ද ගමාච්චි, Viktor E Frankl රු. 784.00 නායකයෙක් වන්න නායකයෙක් වන්න ලීලානන්ද ගමාච්චි රු. 256.00 ජීවිතය දිනන්නේ මෙහෙමයි ජීවිතය දිනන්නේ මෙහෙමයි ලීලානන්ද ගමාච්චි, Walter Doyle Staples රු. 560.00 දරුවන්ට දෙමි මගේ හදවත දරුවන්ට දෙමි මගේ හදවත ලීලානන්ද ගමාච්චි, Vasily Sukhomlinsky රු. 552.00
Customer Reviews 2
  1. Yatisitha 1
    cash on dilivery
    Yasintha ·
  2. Great Book
    This takes you to all the concept of your thought process.The Subconscious Mind is main engine of our body and Soul, he expressed this concept in a scientific way with law of belief and the Law of attraction.Once you start reading this book, you must notice some positive vibes regards to your thoughts,actions,activities and things which surrounded by you. Our thoughts are primary cause for everything.It is amazing journey throughout reading this book.This is highly recommended book for everyone.
    Must Read.
    Kavishka ·
Write a review

You're reviewing: යටිසිත

Reviews are published once a member of our team has read them.