Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔලිවර් ට්විස්ට්

ඔලිවර් ට්විස්ට්

About this book

චාල්ස් ඩිකන්ස් විසින් රචිත ලොවපුරා ජනප්‍රිය ඔලිවර් ට්විස්ට් නවකතාවේ අසංක්‍ෂිප්ත පරිවර්තනය

ඉංග්‍රීසි ජාතික සාහිත්‍යධරයන් අතරින් අද්විතීය ස්ථානයක් ගන්නා චාල්ස් ඩිකන්ස් විසින් නිර්මාණය කරන ලද ඔලිවර් ට්විස්ට නමැති නවකතාව ලෝක සාහිත්‍යයේ වැදගත් ස්ථානයක් ගන්නා කෘතියක් ලෙස සැලකේ. එයින් දහනව වන සියවසේ එංගලන්තයේ පැවති සමාජ වටපිටාව, ගම්බද හා නගරබද ජීවිතය ශුභ සාධක කටයුතු හා සමාජ විරෝධී ක්‍රියාවන් මෙන් ම මානව හිතවාදී ශ්‍රේෂ්ඨ චරිතාංගයන් ද මැනවින් චිත්‍රණය වෙයි. 

මෙම ලෝ පතල කෘතිය පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ව සිටි ඇම්. ඇම්. පියවර්ධන මහතා විසින් සිංහලයට නගන ලදුව, මෙසේ ආශර්වාද ප්‍රකාශනයක් ලෙස ඔබ අතට පත් වෙයි.  

Details
ISBN
9789550171347
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. In connection with the book
    Oliver twist Let me know when the book is printed
    lakmal ·
Write a review

You're reviewing: ඔලිවර් ට්විස්ට්

Reviews are published once a member of our team has read them.