Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඔලිවර් ට්විස්ට්

ඔලිවර් ට්විස්ට්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

එකෙණෙහි ම ඩොජර්  සහ බේට්ස්  මහලු පුද්ගලයා සිටි දෙසට දිව ගියහ. පොත් කෙරෙහි දැඩි ව අවධානය යොමු කර සිටි ඔහුට ළමුන් දෙදෙනා පැමිණි බව හෝ සිය ලේන්සුව සොරාගත් බව හෝ නොදැනිණි.ඔලිවර් බිය වී එදෙස බලා සිටියදී ඩොජර් සහ බෙට්ස් පළා  ගියහ.ෆෙගින් සහ ඔහුගේ කොලු රෑන කරගෙන යන ජාවාරම කුමක් ද යන්න පිළිබඳ ව අවසානයේදී ඔලිවර් වටහා ගත්තේය.

ඔලිවර් කිසිසේත් අපේක්ෂා නොකළ එම සිද්ධිය නිසා අන්දමන්ද වි සිටියේ ය.ඔහු තමන්ට හැකි උපරිම වේගයෙන් දුවන්නට පටන් ගත්තේ ය.ඩොජර් සහ බේට්ස් ඒ වන විටත් පේන තෙක් මානයක  නොවූහ.

'' ඒයි නැවතියං හොරො !''

ISBN
978955657259
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. In connection with the book
    මෙය ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Oliver twist Let me know when the book is printed
    lakmal ·
Write a review
Write a review

You're reviewing: ඔලිවර් ට්විස්ට්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.