දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
depalu-karana-lada-saadat-chulananda-samaranayaka-vidarshana

ඔබට මේ කතා ඉවසා දරාගන්නට බැරි නම්

එහි අරුත සමාජය අප්‍රසන්න බවය. දැනටමත්

විහින් නග්නව ඇති සමාජයක සළුපිළි

ගලවන්නට මා කවරෙක්ද, මම එය ආවරණය

කරන්නට තැත් නොකරමි. එය මගේ කාර්යයද 

නොවන්නේය. ඒ සන්නාලියන්ගේ කාර්යයයි. 

ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ 

නම් එහි අරුත ඔබ ජීවත් වන සමාජය කැත

බවයි. මගේ කතා තුළින් මම සත්‍යයය

නිරාවරණය කරමි. එසේම මට මා දැනෙනුයේ

සෑම දෙයම කැබලිවලට ඉරා යළි ඒවා එකතු 

කර මසන්නෙකු මෙනි. 

 

- සාදාන් හසාන් මන්ටෝ.  

 

Back to Top