Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

ඔබට මේ කතා ඉවසා දරාගන්නට බැරි නම්

එහි අරුත සමාජය අප්‍රසන්න බවය. දැනටමත්

විහින් නග්නව ඇති සමාජයක සළුපිළි

ගලවන්නට මා කවරෙක්ද, මම එය ආවරණය

කරන්නට තැත් නොකරමි. එය මගේ කාර්යයද 

නොවන්නේය. ඒ සන්නාලියන්ගේ කාර්යයයි. 

ඔබට මගේ කතා කැත බවක් පෙනී යන්නේ 

නම් එහි අරුත ඔබ ජීවත් වන සමාජය කැත

බවයි. මගේ කතා තුළින් මම සත්‍යයය

නිරාවරණය කරමි. එසේම මට මා දැනෙනුයේ

සෑම දෙයම කැබලිවලට ඉරා යළි ඒවා එකතු 

කර මසන්නෙකු මෙනි. 

 

- සාදාන් හසාන් මන්ටෝ.  

 

ISBN
97862455546251
පිටු ගණන (Pages)
744
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙපලු කරන ලද හදවතක චෝදනා පත්‍රය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.