Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තිමූර් සහ බලකාය

තිමූර් සහ බලකාය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

අතීතයෙහිදී අසරූ සේනාංක නික්මෙන්නට පෙර ඔත්තු බැලීම පිණිස පෙරමගට යවන ලද පුද්ගලයා හඳුන්වන ලද්දේ ගයිදාර් නමිනි. ඉදින් සිය දිවියෙහිදීද දේශය වෙනුවෙන් ඔත්තු සේවා සෙබලකු ලෙසද මෙහෙ කළ ඔහු ගයිදාර් යන්න තම නමට ඈඳා ගැනීමේහි අරුමයක් නැති බව ඒ අනුව අපට පෙනෙයි. අර්කාදි සිය ළමා විය ගෙවනුයේ සිය පියා පළමු ලෝක මහා සංග්‍රාමයට නික්මෙන අයුරු දකිමිනි. සිය පියා අනුව යමින් යුදබිමට යාම පිණිස අර්කාදිද කරනුයේ නිවසින් පලා යාමය. එහෙත් නිවසින් කිලෝ මීටර් අනූවක් දුරදී ඔහු නතර කරනු ලැබ නැවත නිවෙස කරා එවනු ලැබිණි. මෙයින් අපට අර්කාදිගේ දිවිය තුළ හුන් නිර්භීත සටන්කරුවා හඳුනාගත හැකිය. මේ නිර්භීත යෞවනයාගේ සෙවනැලි අපට ඔහුගේ නිර්මාණ දිවිය පුරාම දකින්නට ලැබේයි.

ISBN
9789550745579
පිටු ගණන (Pages)
102
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තිමූර් සහ බලකාය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.