Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / මැදියම් රැයේ මායාව

මැදියම් රැයේ මායාව

About this book
මැදියම් රැයේ සිට අළුයම කුකුළා අඬලන තුරු ඕනම දේකට පණ එන විත්තිය ඔයාලා දන්නවද? දන්නේ නැද්ද? මේ ඒ වගේ යාළුවො කීපදෙනෙකුගේ කතාවක්. එක්කෙනෙක් වන තාරාවා තානායමේ නාම පුවරුවේ තාරාවා. අනෙත් එක්කෙනා හාවා සහ දඩබල්ලෝ තානායමේ නාම පුවරුවේ හාවා මේ දෙන්නා එකතුවෙලා මහ රෑ කරන අපූරු වික්‍රමයන් මේ පොත කියවලම බලන්නකෝ.....
Details
ISBN
9789551558123
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මැදියම් රැයේ මායාව

Reviews are published once a member of our team has read them.