Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / තල් අරණේ කතන්දරය

තල් අරණේ කතන්දරය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

කුල පීඩනයේ විය ගසට යටකර සිය ළමා වියෙහි නොකල් වැඩිහිටියන් බවට පත් කරනු ලබනා ළමුන් පිරිසක්, කුල පීඩනයේ මෙන්ම ආර්ථික පීඩනයේ ද බර දරාගත නොහැකිව සිය දරුවන් උසස් යයි සම්මත කුලයන්හි වාල්කමට පවරන්නට බල කෙරුණු වැඩිහිටි පරම්පරාවක්, පෙරුමාල් මුරුගන්ගේ අග්‍රකෘතිය සේ සැලකෙන මේ නවකතාව කුල ක්‍රමය යනු තවත් කල් පවත්වා නොගත යුතු මානව විරෝධී පද්ධතියක් බව මනාව විදහන අපූර්ව නවකතාවකි.




ISBN
9786245774166
පිටු ගණන (Pages)
363
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තල් අරණේ කතන්දරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.