Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රාත්‍රිය

රාත්‍රිය

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
රාත්‍රිය වනාහි ලෝක ඉතිහාසයේ දැවැස්තම කළු පැල්ලමක් වන දෙවන ලෝක මහා සංග්‍රාම අවධියේ එක් අනුවේදනීය සිදුවීම් පෙළක් පිළිබඳ පුවතයි. ගැටවර වියේ දී යුද්ධයේ සහ සමූල ඝාතනයේ රුදුරු අත්දැකීම තුළින් පරිතාප බවට පත් කරන ලද්දකුගේ අතීතාවලෝකනයයි. සිය දිවියේ සිදුවීම් බහුල අති දුෂ්කර එමෙන්ම කොලු කාලසීමාවක් අලලා එලී වියෙසෙල් විසින් රචිත මේ ස්වයංලිඛිත චරිතාපදානය රුහිරු පවසින් බලකාමයෙන් එමෙන්ම වර්ගවාදයෙන්ද ඇවිළෙන ලොවට හද කම්පා කරවන සුලු පාඩමක් කියා දෙයි. ඒ අන් කිසිවක් නොවේ මනුෂ්‍යත්වයේ වටිනාකමයි.
ISBN
9789557189048
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රාත්‍රිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.