Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දහවල
About this book
අනපේක්ෂිත මොහොතක මහමඟ දී හදිසි අනතුරකට මුහුණ දෙන පුද්ගලයෙක්. ඔහුගේ ජීවිතය මත දැඩි බලපෑමක් ඇති කරනා අතීත අඳුරු පැල්ලමක්. ඔහුගේ ජීවිතයට සමීප වීමට තැත් දරනා තරුණියක්. දෙවන ලෝක මහා සංග්‍රාම සමයේ දී නාසි භීෂණයේ ගොදුරක්ව යාන්තමින් දිවි ගලවා ගැනීමට සමත් වූ එලී වියෙසෙල් රචිත සුප්‍රකට කෘති ත්‍රිත්වයෙහි පළමුවැන්න සහ දෙවැන්න වන රාත්‍රිය සහ අරුණෝදාවට පසුව එන දහවල නම් නවකතාව යනු ඉතිහාසයෙහි අති දැවැන්තම ඛේදවාචකය වෙත වෙනස් කෝණයකින් බලන්නට තැත් දරනා විශිෂ්ට ප්‍රයත්නයකි. මානව ජීවිතයෙහි අඳුරුතම පාර්ශවයකට පිවිසෙන කෘතිය පිටු සංඛ්‍යාවෙන් අඩු වුව ද පාඨකයාගෙන් අසනා බරපතළ ප්‍රශ්නයක් තිබේ. ඒ මනුෂ්‍යත්වය යනු කවරක් ද යන්නයි.
ISBN
9789557189055
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දහවල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.