ටියුලිප් කන්ද Hard Bind
About this book
සෝවියට් විප්ලවයෙන් පසුව බිහි කරන ලද නව සමාජවාදී පාලනයෙහි ආරම්භක අවධියේ පටන් පැවති අභියෝගයන් සහ ඊට මුහුණ දීමට යෞවන ප්‍රජාව උද්‍යෝගිමත්ව කටයුතු කරන ආකාරය මැනවින් චිත්‍රණය කරන ලද ‘ටියුලිප් කන්ද’ යනු විප්ලවයෙන් පසුව මධ්‍යම ආසියාතික කලාපයෙහි ජීවිතය ගැන කෙරෙනා විවරණයක් ද වෙයි.
යෞවන පරපුරෙහි ඇති කුසලතා, වීරත්වය කෙරේ වන ආකර්ෂණය, සාමූහිකත්වය, යෞවන ප්‍රේමය යනා දී විවිධ පාර්ශ්වයන් ස්පර්ශ කරමින් රචිත මේ නවකතාව යෞවනයන්ට මෙන්ම වැඩිහිටියන්ට ද කියවා රස විඳිය හැකි කෘතියකි.
Details
ISBN
9786246296575
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review