Back to Top
කියා - වගුරු බිමේ කෙල්ල
Special Price
රු. 1,572.50
Regular Price
රු. 1,850.00
Out of stock
SKU
kiya-waguru-bime-kella-delia-owens-nimmi-muditha-sooriya
අම්මා යන්නට ගියායින් පසුව 'කියා'
'වගුරු බිමේ කෙල්ල' බවට පත් වූවාය.
නිරාවරණ දෙපයින් හැම තැනම ඇවිදින,
තනිවම කැලෑවේ ජීවත් වෙන 'වගුරු බිමේ
කෙල්ල' ගැන ඒ ගම්මානයේ බොහෝ කතා
පැතිරි තිබිණ. ඒ කතා කෙසේ වුවත්, වනාන්තරයේ තනිව
සැරිසරන අනාථ දැරිය, වන මලක් මෙන්ම සුන්දරව වැඩුණාය.
වනාන්තරයත්, වගුරුබිමත්, මුහුදු ජීවින් හා කුරුල්ලන් ගැනදැනුමින් පිරි
මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය.
ජීවිතයටම එකම එක දවසක් පමණක් පාසැල් ගිය,
වගුරු බිමේ දැරිය, ස්වභාවික විද්‍යාඥවරියක්,
ජනකාන්ත ලේඛිකාවක් වූයේ කෙළෙස ද?
Painfully Beautiful… At once a murder mystery,
A coming - of age narrative and a celebration of nature
- THE NEW YORK TIMES Book Review