Back to Top
ගම්බාරේ
Special Price
රු. 320.00
Regular Price
රු. 400.00
In stock
SKU
gambare-aruna-lakshman-fernando-surasa-fast
කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලිත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවේ. මැට හැත්තෑවේ දෙදශකවල දේශපාලන ගලා යෑම, අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම එක්තැන්ව, මිත්‍ර සංග්‍රහයත් ඥාති සංග්‍රහයත් අඩු නැති දේශපාලන සංස්කෘතියකට පදනම වැටුණු සැටි ද මේ අපූරු නවකතාව අපිට ඉඟි කරයි.
අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා සිත්තමක් මෙන් මවන්නට කතුවරයා සමත්ව ඇති බව ද කිව යුතුමය. ඉදින්, "ගම්බාරේ" යනු අපේම ඉතිහාසයේ පැතිකඩකි. අපේම යටගියාව දෙසට අපේ ඇස් යොමු කරවන්නකි.
පාලිත ජයකොඩි