Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගම්බාරේ

ගම්බාරේ

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කෑලි කැපිය හැකි කළුවර රැයක රූපසීලිත් සවරියෙලුත් අරඹන තීන්දු ගමන හුදෙක් ඔවුන්ගේ කතාන්දරයට පාදක වූයේ ම නොවේ. මැට හැත්තෑවේ දෙදශකවල දේශපාලන ගලා යෑම, අසාර්ථක කැරැල්ලක වේදනාව මෙන්ම දේශපාලනය හා හයිකාරකම එක්තැන්ව, මිත්‍ර සංග්‍රහයත් ඥාති සංග්‍රහයත් අඩු නැති දේශපාලන සංස්කෘතියකට පදනම වැටුණු සැටි ද මේ අපූරු නවකතාව අපිට ඉඟි කරයි. 

අඩ සිය වසකට එපිට ඒ සැබෑ පරිසරය පාඨකයා ඉදිරියේ සිනමා සිත්තමක් මෙන් මවන්නට කතුවරයා සමත්ව ඇති බව ද කිව යුතුමය. ඉදින්, "ගම්බාරේ" යනු අපේම ඉතිහාසයේ පැතිකඩකි. අපේම යටගියාව දෙසට අපේ ඇස් යොමු කරවන්නකි. 

                                                                                            පාලිත ජයකොඩි

Details
ISBN
9786242040271
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගම්බාරේ

Reviews are published once a member of our team has read them.