පිනි පොදක්

Special Price රු. 540.00 Regular Price රු. 600.00
In stock
SKU
pini-podak-mahesha-kavindi-rajapaksha-sadew-publishers

හැමෝගෙම ආදරය සර්ව සම්පූර්ණ වෙන්නෙ නෑ. ඒත් අනිවාර්යයෙන් ම ආදරය අවංක වෙන්න ඕනෙ. ඒ හැඟීම හදවතට, ඇගේ දුවන හැම ලේ බිංදුවකටම දැනෙන්න ඕනෙ. තමුසෙ වෙනුවෙන් මගෙ හදවතේ තියෙන ආදරෙත් අන්න ඒ වගේ පිනිදි. සර්ව සම්පූර්ණ වෙයිද නොවෙයිද මං දන්නෙ නෑ. ඒත්... අවංකයි."

 

Back to Top