Back to Top
පිනි පොදක්
Special Price
රු. 540.00
Regular Price
රු. 600.00
In stock
SKU
pini-podak-mahesha-kavindi-rajapaksha-sadew-publishers
හැමෝගෙම ආදරය සර්ව සම්පූර්ණ වෙන්නෙ නෑ. ඒත් අනිවාර්යයෙන් ම ආදරය අවංක වෙන්න ඕනෙ. ඒ හැඟීම හදවතට, ඇගේ දුවන හැම ලේ බිංදුවකටම දැනෙන්න ඕනෙ. තමුසෙ වෙනුවෙන් මගෙ හදවතේ තියෙන ආදරෙත් අන්න ඒ වගේ පිනිදි. සර්ව සම්පූර්ණ වෙයිද නොවෙයිද මං දන්නෙ නෑ. ඒත්... අවංකයි."
| Author | මහීෂා කාවින්දි රාජපක්ෂ - Maheesha Kavindi Rajapaksha (3) |
|---|---|
| Publisher | සදෙව් ප්‍රකාශකයෝ - Sadew Publishers (6) |
| ISBN | 9786249734722 |
|---|---|
| පිටු ගණන | 212 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




