Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුහුරු සෙනෙහේ

නුහුරු සෙනෙහේ

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

"දන්නවද දේදු... මිනිස්සුන්ට වැඩිපුරම කේන්ති යන්නෙ තමන්ට වටිනම අයත් එක්ක විතරයි. ඒ මොනවා හරි දේකින් එයාලව නැතිවෙයි කියන බයට. පොඩි දෙයක් වුනත් ලොකුවට අරගෙන කෑ ගහන්නෙ ඒ බයට. ඒත් ඒ කේන්තිය හින්දම ආදරේ කරන කෙනාගෙ හිත රිදෙනවා. ඒක ඇත්ත. ඒ කේන්තිය අස්සෙ තියෙන ආදරේ පේන්නෙ ටික දෙනෙකුට විතරයි. මේ කේන්තිය අස්සෙ තියෙන මගෙ ආදරෙත් තේරුම් ගන්න දේදු..."

Details
ISBN
9786249910416
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුහුරු සෙනෙහේ

Reviews are published once a member of our team has read them.