රහසින් වගේ

Special Price රු. 1,760.00 Regular Price රු. 2,200.00
In stock
SKU
rahasin-wage-aseni-warsha-nohadunanni

අක්කෙ... ආදරයක් කියලා දෙයක් මේ ලෝකෙ නෑ. තියෙන්නෙ ගනුදෙනු, ඒක එහෙම නෙවෙයි නම් මිනිස්සු ආදරේ ළඟ මෙච්චර දේවල් බලන්නෙ මොකටද? මිනිස්සු බැඳීම් හදා ගන්න කලින් කොච්චර දේවල් ගලපනවද බලන්න... එයාලට බැඳීම් කියන්නෙ තමන්ගෙ සුදුසුකම් වලට අනෙක් පාර්ශවයේ සුදුසුකම් කොච්චර මැච් වෙනවද කියලා බලලා තීරණය කරන ගනුදෙනුවක් ... වැඩිම ගැලපීම් ළඟ එයාලා බැඳෙනවා.

Back to Top