Back to Top
සීමා
Special Price
රු. 2,120.00
Regular Price
රු. 2,650.00
Out of stock
SKU
seema-thisarani-d-nirmani-ahas-publishers
රෝස ගසට
පෙම් කරන තැනැත්තා
රෝස මල නෙලා
නොගන්නා අතර..
රෝස ගසින් වියුක්තව
රෝස ගසේ එක් මලකට
පමනක් ප්‍රේම කරන
තැනැත්තා මල නෙලා
ගන්නා අතර
එය කුනු වී විනාස වුවද
පෙති ගිලිහි වැටුනද
වියලි කර්කශව ගියද
ජීවිත කාලයම තමා සතුව තබා ගන්නේ
පෙර ප්‍රේමනිය හැගිම බිදකුදු
වෙනස් කර නොගෙනය... ඉතින් මේ දිවි දෙවෙනි කොට
රෝස මල රැකගත් මිනිසෙකුගේ ආදරණිය කතාවයි.