Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සීමා

සීමා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

රෝස ගසට

පෙම් කරන තැනැත්තා

රෝස මල නෙලා

නොගන්නා අතර..

රෝස ගසින් වියුක්තව

රෝස ගසේ එක් මලකට

පමනක් ප්‍රේම කරන

තැනැත්තා මල නෙලා

ගන්නා අතර

එය කුනු වී විනාස වුවද

පෙති ගිලිහි වැටුනද

වියලි කර්කශව ගියද

ජීවිත කාලයම තමා සතුව තබා ගන්නේ

පෙර ප්‍රේමනිය හැගිම බිදකුදු

වෙනස් කර නොගෙනය... ඉතින් මේ දිවි දෙවෙනි කොට

රෝස මල රැකගත් මිනිසෙකුගේ ආදරණිය කතාවයි.

ISBN
9786245671120
පිටු ගණන (Pages)
560
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සීමා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.