Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ශේෂ කඳු

ශේෂ කඳු

About this book

ගැහැණුන් ප්‍රේමයෙන් ආතුර වෙයි...

අත ඇරෙන තැනත් 

මග ඇරෙන තැනත්

ගැහැනිය බලා හිඳින්නේය...

ප්‍රේමයේ නාමයෙන්ම මනස ව්‍යාකුල කර ගන්නේය...

තමන් තුලම තමන්ව

හදුනා ගන්නට නොහැකි වන්නේය...

තමන් තුලම ආත්ම කිහිපයක් ජීවත් කරමින් ප්‍රේමය ජීවත් කරවන්නේය...

ගැහැනුන් එසේය..

ප්‍රේමය මායාවක්ව අදහන්නේ 

එහෙව් ගැහැනුන්ය...

ISBN
9786245558520
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ශේෂ කඳු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.