අසිරි සිරිනි 1 - ජීවිතය, ආදරය ගැන පුංචි කතා

by
Special Price රු. 450.00 Regular Price රු. 500.00
Out of stock
SKU
asiri-sirini-1-jeewithaya-adaraya-hemanthi-vidarshana
ගැහැණුන්ගේ ජීවිත ඇතුළෙ හැංගිලා තියෙන අසීමිත වූ සුන්දරත්වය ගැහැණුකමට විතරක්ම සීමා වුණු අපූරු දෙයකි. දුකක් දරාගන්න තියෙන හැකියාව, ප්‍රශ්නයකට මුහුණ දෙන්න තියෙන ශක්තිය විතරක් නෙමෙයි, අසීමාන්තිකව ආදරය කරන්නත් ගැහැණියකට සහජයෙන්ම උරුම වුණු පුදුමාකාර හැකියාවක් ඇත. 'අසිරි සිරින් 1: ජීවිතය ආදරය ගැන පුංචි කතා' නම් මෙමකෘතිය ගැහැණියගේ ඒ අපූර්වත්වය විදහාපාන මනරම් කැටපතක් වැන්න. Chicken Soup for the Woman's Soul නම් මෙමකෘතිය ලොව පුරා මිලියන ගණනින් අලෙවිවන, අතිශයින් ජනප්‍රිය කෘතියකි. මෙහි ඇතුළත් සත්‍ය කතා පෙළ කියවාන ඕනෑමඅයෙකුට ලෝකයේ සෑම ගැහැණියක් ඇතුළේම සංවේදී ආදරණීය චරිතයක් ජීවත්වෙනවාය කියන හැඟීම දැනෙනවා නොඅනුමානය.
Back to Top