Back to Top
නුහුරු නුපුරුදු ආදරේ
Special Price
රු. 1,075.50
Regular Price
රු. 1,195.00
Out of stock
SKU
nuhuru-nupurudu-adare-dewdu-shashini-kathru
ඔයා මගේ මෙතැන් පටන් මගේ විතරමයි....
හෙට සමහරවිට මේ මොහොත නැති උනත්....
මොනම හරි දේකින් මන් නැති උනොත්....
මේ වෙනස් මාර්ගයේ ඇවිද ආපු අපි වෙන් උනත් ....
ඒත් මං ඔයාවම පතනවා....
මේ පැතුමත් එක්ක මං මියැදුනත්....
මං ඔයාවම පතනවා....
මගේ පන මගේ සොඳුර ....
මගේ නිහඬබව ගන්න....
ඔයාගේ ආදරේ නාමයෙන් මං අද ඔයාගේ....
මියදෙන මොහොතෙත් ඔයාවම පතනවා....
මට ඔයාව ඕනේ හරියට හුස්ම වලට සුළඟ සේ....
මම ඔයාව හොයන්නෙ
පාද අඩි වලට පොලව ඕන වෙන්නා සේ....
මට හිනාවෙන්න අඬන්න ඔයාව ඕනේ....
මං පිස්සියක් වගේ ඔයාවම හොයනවා....
මං මියදුනත් මන් ඔයාවම පතනවා....
මිමි දෙසිත් සසර වළල්ලෙන් එපිට යනතුරුත්...
ඔබ හා මා මේ ආදර ගීය ගයනවා...