නුහුරු නුපුරුදු ආදරේ
About this book
ඔයා මගේ මෙතැන් පටන් මගේ විතරමයි....
හෙට සමහරවිට මේ මොහොත නැති උනත්....
මොනම හරි දේකින් මන් නැති උනොත්....
මේ වෙනස් මාර්ගයේ ඇවිද ආපු අපි වෙන් උනත් ....
ඒත් මං ඔයාවම පතනවා....
මේ පැතුමත් එක්ක මං මියැදුනත්....
මං ඔයාවම පතනවා....
මගේ පන මගේ සොඳුර ....
මගේ නිහඬබව ගන්න....
ඔයාගේ ආදරේ නාමයෙන් මං අද ඔයාගේ....
මියදෙන මොහොතෙත් ඔයාවම පතනවා....
මට ඔයාව ඕනේ හරියට හුස්ම වලට සුළඟ සේ....
මම ඔයාව හොයන්නෙ
පාද අඩි වලට පොලව ඕන වෙන්නා සේ....
මට හිනාවෙන්න අඬන්න ඔයාව ඕනේ....
මං පිස්සියක් වගේ ඔයාවම හොයනවා....
මං මියදුනත් මන් ඔයාවම පතනවා....
මිමි දෙසිත් සසර වළල්ලෙන් එපිට යනතුරුත්...
ඔබ හා මා මේ ආදර ගීය ගයනවා...
Details
ISBN
9786249720701
පිටු ගණන (Pages)
764
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review