Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ස්නේහ බැමි

ස්නේහ බැමි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අතරමන්ව තනි ඉවුරක
කඳුළු ඇහිදින නෙතු යුග
මඳපවනක් වී අවුත්
නිවා දැමූ සංවේගය..
මියෙන්න ගිය ජීවිතයට
අත්වැල වූ නුඹේ සෙනෙහස
විඳිමි,රකිමි
සොඳුරියේ නුඹ දිවිතුරාම,
සිහිනෙන්වත් නොයෙමි අතහැර..

Details
ISBN
9786249720756
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්නේහ බැමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.