Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආදර කතා / ඇට්ටේරියා

ඇට්ටේරියා

About this book

පෙති හැලී ගිය කුඩා මල පිලිබඳව ඇති වූයේ සංවේගයකි. එය මගේ ජීවිතය හා සමානය. මා සුවඳත් කුසුමක් සේ පිබිද සිටියදී මන්ජිත් වික්‍රමරාච්චි විසින් පෙති තලා කඩා දමන විට මාද පෙති හකුලාගත්තේ මේ ලෙසින් නොවේද?

ගැහැණිය යනු, කෑදරකම නිසාවෙන් නෙලා ගත යුතු මලක් නොවේ. ආදරයෙන් රැකිය යුතු මලකි.

''ඇට්ටේරියා මල් හරිම සංවේදීයි සර්... පුංචි හුලඟටත් පෙති හැලිලා යනවා...''

ISBN
9786245671274
පිටු ගණන (Pages)
448
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඇට්ටේරියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.