දෝන කමලාවතී

Special Price රු. 720.00 Regular Price රු. 900.00
In stock
SKU
dona-kamalawathi-gunadasa-liyanage-nalin-prakashana
1977 ගුවන් විදුලි කොමිසන් වාර්තාවෙන්..
"මේ පරිච්ජේදය අවසන් කරමින් විශේෂ කරුණක් ගැන සඳහන් කරනු කැමැත්තෙමි, එනම් ස්ථවර්ට් වේව පිහතා විසින් 'ගුවන් විද්‍යා කලාව' පිළිබඳව ලියා ඇති පොත බයිබලයක් නොවුවත් එය දේව වාක්‍යයකි. ගුවන් විදුල් සංස්ථාවේ සේවයේ නියුතු හැකි නිලධාරියකුම විය කියවා තේරුම් ගෙන ජීර්ණය කර ගත යුතුය. ගුවන් විදුලි නිලධාරීන්ට කාර්යක්‍ෂම ගුවන් විදුලි ශිල්පීන් වීමට වේවත් සහසාගේ පොත උපකාරී වන්නාක් මෙන්ම සංස්ථාවේ හැම නිලධාරියකු විසින් සියවිය යුතු තවත් පොතකි ගුණදාස ලියනගේ මහතා විසින් ලියන ලද 'දෝන කමලාවතී' නමැති නව කතාව. මෙම් නව කතාව කියවීමෙන් සංස්ථාවේ නිලධාරීන්ට හර්නිග යාමටත් අපනීතියේ පත්වූට නොවැටී සිටීමටත් මග පදදෙනු ඇත.''
Back to Top