Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෝන කමලාවතී

දෝන කමලාවතී

ප්‍රකාශක (Publisher): නලින් ප්‍රකාශන - Nalin Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
1977 ගුවන් විදුලි කොමිසන් වාර්තාවෙන්..
"මේ පරිච්ජේදය අවසන් කරමින් විශේෂ කරුණක් ගැන සඳහන් කරනු කැමැත්තෙමි, එනම් ස්ථවර්ට් වේව පිහතා විසින් 'ගුවන් විද්‍යා කලාව' පිළිබඳව ලියා ඇති පොත බයිබලයක් නොවුවත් එය දේව වාක්‍යයකි. ගුවන් විදුල් සංස්ථාවේ සේවයේ නියුතු හැකි නිලධාරියකුම විය කියවා තේරුම් ගෙන ජීර්ණය කර ගත යුතුය. ගුවන් විදුලි නිලධාරීන්ට කාර්යක්‍ෂම ගුවන් විදුලි ශිල්පීන් වීමට වේවත් සහසාගේ පොත උපකාරී වන්නාක් මෙන්ම සංස්ථාවේ හැම නිලධාරියකු විසින් සියවිය යුතු තවත් පොතකි ගුණදාස ලියනගේ මහතා විසින් ලියන ලද 'දෝන කමලාවතී' නමැති නව කතාව. මෙම් නව කතාව කියවීමෙන් සංස්ථාවේ නිලධාරීන්ට හර්නිග යාමටත් අපනීතියේ පත්වූට නොවැටී සිටීමටත් මග පදදෙනු ඇත.''
ISBN
9786245858033
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෝන කමලාවතී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.