මුළු හදින් මම ඇයට පෙම් කොට...
About this book
''අනේ සී, හැමදාමත් ලී ළඟට වෙලා ඉඳගෙන ලීට රසට උයල කන්න දෙන්න කැමතිද කියල කවුරුත් ඇහුවොත් සී ඒකට දෙන අවංක පිළිතුර දැන ගන්න ලී හරි ආසාවකින් ඉන්නව - ලී.''
මගේ ලියුමට පිළිතුරු වශයෙන් ආ ලියුමද මගේ ලියුම මෙන්ම වල්පල්වලින් පිරි දඟකාර එකකි. එහෙත් මගේ ප්‍රශ්නයට පිළිතුර නම් කදිමට ලියවී තිබුණි.
''අනේ ලී, මේ ලෝකෙට සී ඉපදිල තියෙන්නෙ සීගේ අතින් රහට උයල ලීට කවල ලීගේ තුරුල්ලට වෙලා ඉන්නලු. ඒත් ඒ බව ලී දන්නේ නැතුව ඇතියි කියල සීට හරි දුකලු - සී.''
ජාඩියට මූඩිය මෙන් උත්තරය ආවේය. එදා සිට අපි නොබියව ලියුම් හුවමාරු කරගත්තෙමු. අපේ අනාගතය ගැන ලියුම්වලින් පමණක් නොව අවස්ථාව ලත් හැම විටකම කටින්ද කතා කළෙමු.
Details
ISBN
976245858125
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review