මිණි දැදිරි

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
mini-dadiri-sujeewa-sirimewan-santhawa

කවියක ගබ් වූ සාහිත්‍ය රසය එක් එක් අය වින්දනය කරනු යේ ද විවේචනය කරනු යේ ද ඒ ඒ අයගේ දැන උගත්කමේ හැටියටයි. ඒ පෑදිය ගැන උනුන්ගේ මනැසට පෙනෙන නොයෙක් සිතිවිලි අනුවයි. එය එක් අතෙනික් ඒ තරම් අරුමයක් හෝ පුදුමයක් නොවෙයි. කෙනෙකුට මිහිරි දෙයක් තව කෙනෙකුට අමිහිරියි. මට වැරදී සේ පෙනෙන දෙයක් ඔබට නිවැරදි සේ පෙනෙයි. ඔබට නිවැරදි සේ පෙනෙන දෙයක් තව කෙනෙකුට වැරදි සේ පෙනෙයි. එය සොබාදහමෙ සැටියි.

ජේ. ඇස්. ජයසූරිය

පද්‍ය රස ධාරා- 1966

Back to Top