Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / මිණි දැදිරි

මිණි දැදිරි

About this book

කවියක ගබ් වූ සාහිත්‍ය රසය එක් එක් අය වින්දනය කරනු යේ ද විවේචනය කරනු යේ ද ඒ ඒ අයගේ දැන උගත්කමේ හැටියටයි. ඒ පෑදිය ගැන උනුන්ගේ මනැසට පෙනෙන නොයෙක් සිතිවිලි අනුවයි. එය එක් අතෙනික් ඒ තරම් අරුමයක් හෝ පුදුමයක් නොවෙයි. කෙනෙකුට මිහිරි දෙයක් තව කෙනෙකුට අමිහිරියි. මට වැරදී සේ පෙනෙන දෙයක් ඔබට නිවැරදි සේ පෙනෙයි. ඔබට නිවැරදි සේ පෙනෙන දෙයක් තව කෙනෙකුට වැරදි සේ පෙනෙයි. එය සොබාදහමෙ සැටියි.

ජේ. ඇස්. ජයසූරිය

පද්‍ය රස ධාරා- 1966

ISBN
9786245594139
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිණි දැදිරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.