ජාතිය රන් විමනක් වේ
About this book
ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්නට මෙලො වේ
සමත් වෙතොත් පුත නුඹ වේ
සහන ලැබෙන තුරු ලංකාදීපය ට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සි ට
නහන රුපුන් නහමින් යමි ඉදිරිය ට
මහන කමත් බණ දහමත් එයයි ම ට
උපන්නේ පුතෙක් වී උඹ ලක් මව ට
කරන්නට නොවෙද සේවය ඇගෙ නම ට
ඉතින් එගැන නො තකා කිසිවක් නො කො ට
මැරෙන්නට හිතන උඹ පවිටෙකි නිව ට
පූජ්‍ය ටිබෙට් ඇස්. මහින්ද හිමි
Details
ISBN
9789555517966
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review