ඇස්. මහින්ද - ළමා කව් කළඹ - තුන්වැනි ප්‍රමාණය
About this book
සිංහලයේ අසහාය කවියකුව සිටි ඇස්. මහින්ද මාහිමියන් විසින් ළමයින් උදෙසා, පාසල්වල භාවිතය පිණිස ලියන ලද කාව්‍ය සංග්‍රහ විශාල සංඛ්‍යාවක් වෙයි. ඒ කාව්‍ය සංග්‍රහ අතර, දැනට අභාවිතව ඇති "ළමා කව් කළඹ" තුන්වැනි ප්‍රමාණයේ පොත මෙපරිදි සංස්කරණය කොට ඉදිරිපත් කෙරෙන්නේ, වර්තමාන සිසු පරපුරට පූර්වයෙන් සිටි පරම්පරා කිහිපයක් විසින් පාසල් පොතක් හැටියට මහත් ආදරයෙන් පරිශීලනය කරන ලද එකී කාව්‍ය සංග්‍රහය මෙසමයටද අදාළ බැවිනි.
මෙම මහාර්ඝ සාහිත්‍ය ධනය වර්තමාන සිසු පරපුරට දායාද කරදීම ගුරු දෙමාපියන්ගේ විශේෂ වගකීමක් බැවි අවධාරණය කරනු කැමැත්තෙමු.
Details
ISBN
9789556809817
පිටු ගණන (Pages)
36
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review