Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / ආනන්ද රාජකරුණා ළමා කව් ගී මග

ආනන්ද රාජකරුණා ළමා කව් ගී මග

About this book

සිංහල ළමා සාහිත්‍ය ක්ෂේත්‍රය ගත් කල, ප්‍රමාණාත්මකව සතුටු විය හැකි තත්වයක් එහි නැතත්, ගුණාත්මකව උසස් මට්ටමකලා අගය කළ හැකි තිදෙනකුගේ කෘතීන් අප සතුව පවතියි. ඒ, ඇස්. මහින්ද හිමි, මුනිදාස කුමාරතුංග, ආනන්ද රාජකරුණා යන තිදෙනාගේ කෘතීන්ය. ළමා මානසිකත්වය හඳුනාගෙන, ඔවුන් තුළ සාහිත්‍ය රුචිය වඩාලන අන්දමින් රචනා කොට ඇති මේ කවි ගී, අපේ වර්තමාන ළමා පරපුරට දායාද කිරීමේදී ගුරුවරුන් සතු කාර්යභාරය අතිවිශාලය. ඒ සඳහා ගුරුභවතුන්ට මනා පරිචයක්ද ක්‍රමෝපාක්‍රම හා චිනයක්ද අවශ්‍ය වෙයි. වර්තමානයෙහි ළමයින් සඳහා එවැනි කාර්යයක යෙදෙන අයුරු ගුරුභවතුනට කියා දිය හැකි උපදේශකයින් අතලොස්ස අතරින්, ඩබ්ලියු. ඒ. අබේසිංහයෝ මුල් තැනක සිටිති. ඒ සඳහා ගුරුවරයකුගේ පරිචයත්, ළමා මනෝවිද්‍යාඥයකුගේ භාවිතයත්, ළමා ගීත රචකයකුගේ අත්දැකීමත් ඔහු සතුව ඇත. එවැන්නකු ඒ සඳහා අත ගසා තිබීම, ගුරුවරුන්ගේ සහ ළමයින්ගේ භාග්‍යයක් කොට සලකන අතර, මෙම පොත් පෙළ ඔවුන්ට මහඟු අත්වැලක් වේවායිද ප්‍රාර්ථනා කරමි.

- සිරිසේන විතානගේ
අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්

ISBN
9789558996522
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආනන්ද රාජකරුණා ළමා කව් ගී මග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.